ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ හත්වන අදියරත් අවසන්.

ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ 07වන අදියරත් අවසන් බව වාර්තා වේ.

එහි 07 වන අදියර වශයෙන් සියඹලාආණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තේගම කැබිලිවත්ත වන රක්ෂිතයේ අක්කර 80ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී,කරද, කොහොඹ ආදී ශාක බීජ ලක්ෂයක් පමණ ගුවනින් හෙළීම සිදුකර ඇත.

මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා ප්‍රධානත්වය ඇතිව සිදුකරන ලදී.

Exit mobile version