පවුල් ආරවුල් නිසා ගිනි ගත් ජීවිත.

අද (7) අලුයම 2ට පමණ කළුතර කටුකුරුන්ද කුරේ මාවතේ පිහිටි නිවසක සැකකටයුතු ලෙස තම සිරුරට ගිනි ඇවිලීමෙන් දෙදරු පියෙක් ජීවිතක්ශයට පත් වූ බව වාර්තා වේ.

බිරිද සමග ඇති කරගත් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇතැයි කියයි.සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරන බව කියයි.

Exit mobile version