ගෘහ සේවය සඳහා විදෙස් ගතවන කාන්තාවන්ට වැදගත් කරුණක්.

විදෙස් ගෘහ සේවයට යන කාන්තාවන්ගේ වයස අවුරුදු 21ට වඩා වැඩි විය යුතු බවත් ,21ට වැඩි නම් පමණක් විදෙස් ගතවීමට අවසර ලැබෙන බව වාර්තා වේ.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version