ගේය පද රචිකාවක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය ඊයේ (31) දිවි ගමනට සමු දුන් බව වාර්තා වේ. ඇයගේ අවසන් කටයුතු හෙට (02) සවස 5ට නියමිත බව දන්වා සිටී.
ඇයගේ නිර්මාණ අතර “ මා බාල කාලේ අම්මාගේ උකුලේ “ , “ පේ අයියා “ නවකතාව ,” රම්බොඩගල්ලේ බුදුරුව වන්දනා “ නම් කළ හැකිය . එමෙන්ම ඇයගේ “ පේ අයියා “ යොවුන් නව කතාව විජේවර්ධන සම්මානයෙන්ද පිදුම් ලබා ඇත .