ගොඩකවෙල සිට බලන්ගොඩට යන ප්රධාන මාර්ගය වරයායෙන් අවහිරව තිබේ. ඒ මීට සුළු මොහොතකට පෙර අසල තිබු දැවැන්ත ගසක් මාර්ගය හරහා ගැලවී වැටි තිබෙන බැවිනි.

© 2021 රාවණා ලංකා.