මහව උක්වත්තේගම ප්රදේශයේ ගොවිපළක් පවත්වාගෙන ගිය මැදගම ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු තම කුකුල් ගොවිපළ බල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට බල්ලන් ඇතුළු වීම වැලැක්වීම සදහා විදුලි රැහැන් ඇද තිබුණි .
ඊයේ (22) දින පස්වරුවේ ගොවිපළ වටා ඇද තිබු විදුලි රැහැනක් එම පුද්ගලයාගේ පයේ පැටලී විදුලි සැර වැදීමෙන් ජිවිතක්ෂට පත් වූ බව සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් හෙළි වූ බව වාර්තා වේ.