2023 යළ කන්නය සදහා පොහොර ආනයනය ආරම්භ කර ඇති බවත් යූරියා පොහොර ආනයනයට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ මාර්තු මස 15 ත් 20 ත් අතර කාලයේ ගෙන්වීමට නියමිත මෙට්‍රික් ටොන් 36000ක මඩ පොහොර ගොවීන්ට නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවයි.