ගොවීන් හට සහන සැලසීමට රජය පියවර ගනී.

රජය විසින් කෘෂිකර්මාන්තයේදී ගොවීන්ට නිෂ්පාදනය සදහා වැයවන මුදල අවම කිරීමේ අරමුනින් ගොවියාට අවශ්‍ය සහන සැපයීම සදහා රුපියල් මිලියන 56000ක් වෙන් කර ඇති බව වාර්තා වේ.

කෘෂිකර්මාන්ත වැඩ කටයුතු වලදී ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම හේතුවෙන් වගා කටයුතුවලින් ගොවියාට ලාභයක් නොලැබෙන බව ගොවියා මැසිවිලි නගන බවයි සදහන් වන්නේ.

කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ එම හේතුව මුල්කර ගනිමින් ගොවියාට සහන සැලසීමට මෙම පියවර ගෙන ඇති බවයි.

Exit mobile version