ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු.

ශ්‍රී ලංකාවේ පවතින සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදය හේතුවෙන් පොදු මහජනතාවගේ සාමකාමී අරගලයට මේ වන විට දින 30 ක් පමන ගත වී තිබේ. එම දින 30 ඇතුලත ශ්‍රී ලංකාවේ සිදු වූ දැවැන්ත සිදුවීම් මාලාවට ප්‍රධානතම වග කිව යුත්තා බවට පත් වුයේ අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඔහු ලබා ගත … දිගටම ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු. කියවන්න