හිටපු යුධ ජේෂ්ඨ යුධ හමුදා නිලධාරියෙකු වන වන්නි කලාපයේ හිටපු ආඥාපති ජෙනරාල්, ආචාර්ය බොනිෆස් පෙරේරා විසින් ගාලු මුවදොර සිදු වූ ප්රහාරය ත්රස්ත ප්රහාරයක් ලෙස නම් කර තිබේ. ආරක්ෂක ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්නට ගෝල්ෆේස් ප්රහාරය සම්බන්ධයෙන් ප්රශ්න 7ක් යොමු කොට ඇත. ආචාර්ය බොනිෆස් පෙරේරා විසින් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්රශ්න යොමු කොට … දිගටම ගෝල්ෆේස් ප්රහාරය ත්රස්ත ප්රහාරයක් ලෙස නම් කරයි . කමල් ගුණරත්නට ප්රශ්න 7ක්. ආරක්ෂක අංශ ප්රධානීන්ගේ ආශිර්වාදයෙන් සිදු වූ ප්රහාරයක්. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed