ගෝලීය වශයෙන් පසුගිය සතිය සමග සසඳන විට මෙම සතිය තුළ දී වාර්තා වී ඇති නව කොරෝනා මරණ සහ රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබේ.ගෝලීය වශයෙන් කොවිඩ් රෝගීන් මිලියන 03 ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පසුගිය සතිය තුළ මේ නිසා මිය ගිය සංඛ්‍යාව 56 000 කට අඩු සංඛ්‍යාවක් ලෙස වාර්තා වී ඇත.සමුච්චිත මරණ සංඛ්‍යාව අද වන විට මිලියන 4 ඉක්මවා ගොස් ඇත.ඇමෙරිකානු කලාපය හැරුණු විට අනෙකුත් කලාපයන්ගෙන් පසුගිය සතිය තුළ දී නව රෝගීන්ගේ වැඩි වීමක් විශාල වශයෙන් පෙන්නුම් කරනු ලබයි. එමෙන්ම අප්‍රිකානු කලාපයේ මෙම වෛරසය වැළඳීමෙන් මිය යන සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් ඇති බවට වාර්තා වී ඇත.
ගෝලීය වශයෙන් සතිපතා Covid-19 වසංගත මෙහෙයුම් හා රෝග තත්ත්ව යාවත්කාලීන කිරීම 2021 ජූලි.
-
by Ravana
- Categories: කොවිඩ් 19 වසංගතය
- Tags: Covid-19 pandemicජනමාධ්‍ය
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024