ගොවීන්ගේ ඉඩමක් ඇමතිවරයෙකුගේ හිතවතෙකුට .

කෘෂි උපකරණ අලෙවි මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වෙන් කර තිබූ භූමියක් වත්මන් ඉඩම් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මහියංගනය ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ හිතවතෙකුට ලබා දී ඇති බවට චෝදනා කරමින් සහ දීර්ඝ කාලීන බදු පදනම මත පවරා දී ඇති භූමිය නැවත ගොවීන් වෙත ලබා දෙන ලෙසට ඉල්ලා විරෝධතාවක් මහියංගන ප්‍රදේශවාසීන් විසින් පැවැත් වූ බව වාර්තා වේ.

Exit mobile version