ඉන්දියාව විසින් කක්ෂ ගත කර ඇති චද්රිකාවක කොටස් නැගෙනහිර මුහුදු සීමාවට කඩාවැටී ඇති බව වාර්තා වේ.
මෙම කොටස් නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබෙනු දැක ඇත්තේ නැගෙනහිර මුහුදේ ධීවර කටයුතු වල නිරත වූ ධීවරයන් විසින් බව හා ඔහුන් විසින් මේ පිළිබදව ධීවර දෙපාර්තමේන්තුවට දැනුන්දීම තුලින් මෙම කොටස් සොයාගෙන ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ ආන්ද්‍රාහි ශ්‍රී හාරිකොට් ප්‍රදේශයේදී අද පෙරවරු 09.18 ට මෙම පෝලා නැමති චන්ද්‍රිකාව කක්ෂ ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .
මෙම චන්ද්‍රිකාවේ අබිලි කොටස් ත්‍රිකුණාමලයට ඈතින් වන්නට මුහුදට වැටී ඇති බව සාමුද්රීයනාවික ගලවා ගැනීමේ මධ්‍යස්ථානයට දර්වීශනය ඇති බව නාවික හමුදාව සදහන් කර තිබේ.