ඝණිකාව යනු මුදල් ගෙවා ලබාගෙන තම කම් සැප සමනය කරගැනීමට හැකි රැකියාවකි. වැරදි කාමයට එය භාවිතා කල හැකිය. එසේම රටක පැවැත්මක් විනාශ කරන්නෝ ද මුදල් ලබාදෙමින් තම ආසාවන් නොහොත් තම ව්‍යාපාර වංචාවේ යෙදවීම සදහා මුදල් ගෙවා නීතිය අවභාවිත කරන්නේ නම් එසේ මුදල් ලබා ගන්නෝ ඝණිකාවන්ට සමාන කල හැකිය. එහෙත් ඝණිකාව සමාජයට හෝ පැවැත්මට හානියක් නොකරයි. නමුත් රටක් වනසන්නෝ ඝණිකාවනටත් පහල නීච තිරිසන් කුලයේ උපන්නෝ හා සමාන වේ.
එවන් නීච කුලයකට නොහොත් ඝණිකා මඩමකට සමාන රාජ්‍ය ආයතයක් පිලිබදව අනාවරණය වන්නේ පසුගියදා චමුදිත සමරවික්‍රම මහතා සමග පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු සභාපති රූම් මර්ෂුක් මහතා සමග පවතී සාකච්චාවකදීය.
එහිදී අනාවරණය වන්නේ පාරිභෝගික සේවා අධිකාරිය නටන්නේ වෙළෙඳුන්ගේ පදයට බවයි. මෙහිදී සිමෙන්ති, බිත්තර, කිරිපිටි ආදී සියලුම භාණ්ඩ මිල වැඩි කරන්නේ වෙළෙන්දුන් බවත්, අධිකාරිය නටන්නේ වෙළෙඳුන්ගේ පදේට බවත්, ඔවුන් සහන දෙන්නේ වෙළෙඳුන්ට බවත් ඔහු මෙහිදී අනාවරණය කරන ලදී. මෙම දූෂිත අධිකාරියේ දූෂිත ගනුදෙනු අහන්න පහත වීඩියෝව නරඹන්න.