මාධ්‍යවේදී චමුදිත සරමවික්රම මහතා යළිත් වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙන බවත්, ඒ, විශ්ව බුද්ධි නැමැත්තා සමග සමරවික්‍රම මහතා කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් වූ විමර්ශනයක් සදහා බවත් වාර්තා වේ.
ලබන අගහරුවාදා පෙරවරු 8ට සමරවික්‍රම මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.
කෙසේ වුවත් 2002 අංක 12 දරණ පාර්ලිමේන්තු මනත මගින් මාධ්‍යවේදීන්ට සුවිශේෂී වරප්‍රසාදයක් ලබා දී තිබේ.