චාමිකගේ ඉවත්වීමට අර්ජුනගෙන් ප්‍රකාශයක්

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක අර්ජුන රණතුංග විනය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූව පිළිබඳව ජාතික ක්‍රිකට් සභාවේ සභාපති අර්ජුන රණතුංග විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.

ඒ අනුව අර්ජුන රණතුංග සදහන් කරන ලද්දේ ඔහු සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ තීරණය කල යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය මිස  ක්‍රිකට් තේරීම් කමිටුව නොවන බවයි.

හෙට (25) දිනයේදී ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්ථාන තරගාවලියෙන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩක චාමික කරුණාරත්න ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකල ප්‍රශ්ණ කිරීම් වලට පිළිතුරු වශයෙන් මේ බව ඔහු සදහන් කරන ලදී.

Exit mobile version