චීන අධාර යටතේ ලබා දුන් ඉන්ධනවල පළමු තොගය අද (17) හම්බන්තොට වාරායේදී චීන තානාපතිවරයා විසින් ගොවීන්ට ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ප්‍රකාශ කරන ලදී .
එමෙන්ම චීනයෙන් මෙරටට ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000ක් ලබා දී ඇති අතර එයින් කොටසක් ධීවර ජනතාවට ලබා දුන් බව කියයි.
මෙවර මහ කන්නය සදහා වගා කර ඇති ගෝවීන් සදහා අද (17) දින සිට බෙදා හරින බවත් එමෙන්ම හෙක්ටෙයාර් එකක් සදහා ඉන්ධන ලීටර් 15 ගෝවීන් හට නොමිලයේ ලබා දෙන බවත් වාර්තා වේ.