ශ්රී ලංකාව චීනය වෙතින් ලබා ගත් ණය මුදල් ගෙවීම සදහා වසර 2 ක කාලයක් ලබා දීමට චීන රජය තහවුරු කළ බව අද (3) එෆ් . පී. පුවත් සේවය විසින් වාර්තා කළ බව සදහන් වේ.
චීනය විසින් ලබා දුන් ණය මුදල් ප්රතිව්යුහගත කිරීමට හෝ ණය මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දීමට සිය එකගතාවය පළ කළ ප්රථම වතාව මෙය බව වාර්තා වේ.