චීනයේ තරුණ විරැකියාව ඉහළට.

චීනයේ තරුණ විරැකියා අනුපාතය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජූනි මාසයේ චීනයේ තරුණ විරැකියා අනුපාතය 21.3% ක් ලෙස සටහන්ව ඇති බව සදහන්.

ඒ අනුව එරට අවුරුදු 16ත් 24ත් අතර තරුණ පිරිසෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රැකියා විරහිත පුද්ගලයෙකු බවට පෙන්වා දී තිබේ.

Exit mobile version