බොර තෙල් මිල ලෝක වෙළඳපොල තුල තවදුරටත් පහත වැටී ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටිමිඩීයෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇති විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.
මේ සදහා හේතු වී ඇත්තේ බොරතෙල් සදහා චීනයෙන් පැවති ඉල්ලුම අඩුවීම බව සදහන් වේ.