චීන නෞකාවක් ජපන් මුහුදේ.

චීනයේ සමීක්ෂණ නෞකාවක් ජපන් මුහුදු කලාපයට ඇතුළු වී ඇති බව ජපාන ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත.

ජපානයේ කගෝෂිමා ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අලුයම 02:30 පමණ මෙම නෞකාව දිස් වී ඇත.

2021 වසරේ නොවැම්බර් මසින් පසු චීන නෞකාවක් ජපන් මුහුදට ඇතුළු වූ 07 වෙනි වතාව මෙය ලෙස ජපන් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරැ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version