චීන පොහොර සම්බන්ධයෙන් ප්‍රකාශයක්

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක මැදිහත්වීමකින් පරීක්ෂා කිරීම සඳහා මේ වන තෙක් එකඟතාවයකට එළඹ නොමැති බවයි.

එමෙන්ම අදාළ චීන සමාගම විසින් පොහොර තොගය පරීක්ෂා කළ ද නිරෝධායන නීතිවලට පටහැනිව එම පොහොර මෙරටට භාරගත නොහැකි බව ද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

Exit mobile version