චීන හාල් කෑ ලංකාවේ ළමයි ලෙඩවෙති.

පසුගියදා චීනයෙන් පරිත්‍යාගයක් වශයෙන් මෙරටට ලැබුණ පාසල් ළමුන් වෙනුවෙන් වෙන් කරන ලද සහල්වල ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවක් මේ වන විට උද්ගතව ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මේ පිලිබදව වාර්තා උනත් අපට ඒ පිලිබඳව සාක්ෂි නොලැබුනත් මෙම පුවත අප වෙත ලැබුනේ ඒ පිලිබඳව සොය බැලිමේදිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ,අම්මඩුව ග්‍රාමයේ, වෙළගෙපොල පාසලේ ළමුන් සඳහා ලබා දී තිබූ සහල්වල මෙම ගැටලුව හටගෙන තිබෙන අතර අප ඒ පිළිබඳව සොයා බලන ලදී.

එහිදී අනාවරණය වූයේ මෙම සහලින් සකස් කළ ආහාර අනුභවයෙන් පසු දරුවන් කිහිපදෙනෙක් රෝගාතුර වූ බවත් ,මෙම සහල් ආහාරය සඳහා නුසුදුසු තත්ත්වයේ පවතින බවත් ය.

ඒ අනුව එම දෙමාපියන් විසින් කරන ලද ප්‍රකාශයන් මෙසේය,

Exit mobile version