පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡ්න්ද විමසීම සදහා මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 5000ක් බවත් මෙම තත්ත්වය හමුවේ ඡ්න්දය කල් දැමුවහොත් එහි වගකීම දේශපාලන අධිකාරිය භාර ගත යුතු බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඡන්දයට රුපියල් ලක්ෂ 5000කට වැඩි මුදලක් වැය වෙලා .
-
by publisher 1
- Categories: මැතිවරණ කොමිෂම
- Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024