යම් කිසි ආබාධයකින් පෙළෙන ඡන්ද හිමියන් එනම් පුර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුට තම ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සහායකයෙකු සමග යා හැකි බව නිවේදනය කරයි . එමෙන්ම කායික දුබලතාවයක් හේතුවෙන් ඡන්ද විමසන ස්ථානයට පැමිණීමට අපහසු නම් ඒ සදහා විශේෂ ප්‍රවාහන පහසුකම් සදහා ඉල්ලුම් කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදී .
වැඩි දුර තොරතුරු සදහා පහත ආකෘති පත්‍රය උපයෝගී කර ගන්න .