අද ලෝක මැයි දිනය වන නමුත් අවුරුදු තුනකින් පසු මෙවර මැයි දිනය හරි අපූරුවට කරගැනීමට ශ්රී ලංකාවේ පීඩිත පන්තිය කටයුතු කරමින් තිබෙන්නේ නැවත දශක කිහිපයක ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු අරගලය සිහිපත් කරමිනි.
ඒ අතර ශ්රී ලංකාවේ රාජ්ය නායකයන් හිර කර තැබීමට පීඩිත ජනතාව කටයුතු කර තිබේ. ආණ්ඩු පක්ෂයට අයත් මන්ත්රීවරුන්ට තම ජනතාව අතරට යාමට නොහැකිව තිබේ. ඒ දුර දක්නා නුවනක් නැතිව රට පාලනය කිරීම නිසා මෙරට ජනතාව දුක් විඳින බැවිනි.
ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දින රැලිය මාතර පවත්වන අතර අපට ලැබී තිබෙන වාර්තා අනුව එය මෙවර පැවැත්වෙන විශාලතම ජනතා සහභාගීත්වයක් ඇති ජනරැලිය බවට පත් වී තිබේ. ශ්රී ලංකාවේ සතර දිගතින්ම විශාල ජනතාවක් එම රැලිය සදහා සහභාගීව සිටින බව අප වාර්තාකරුවන් පවසයි.
වීඩියෝ බලන්න