ජනපතිගේ විශේෂ ප්‍රකාශය.

වර්තමානයේ ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබදව පැහැදිලි කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ වාර්තා කරයි .

Exit mobile version