පෙබරවාරි 4 වැනිදා සිදු කිරීමට නියමිත 75 වන නිදහස් උත්සවය පිළිබදව අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් දැනුවත් කර ආශිර්වාද ලබා ගැනීම සදහා ජනපති රනිල් වික්රමසිංහ මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.