ජනපති – ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර සුහද හමුවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සිදු විය.

මෙහිදී සාකච්ඡා වූයේ
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා පර්ත් නුවරට ගොස් සිටී.

Exit mobile version