ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් සිදුව ඇත.
මෙම හමුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධිකරණ බැංකොක් කාර්යාලයේ අධ්යක්ෂ David McLachlan-Karr ,එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Hanaa Singer, එහි නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී Andreas Karpati යන මහත්ම මහත්මීන් එක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.