ජනපති රනිල් වික්‍රමසිංහ සහ තුර්කි ජනපති අතර සාකච්ඡාවක්

ඊයේ (07) දින රනිල් වික්‍රමසිංහ මහතා සහ තුර්කි ජනපති රිසෙප් ටයෙප් මහතා සමග සාකච්ඡාවක් සිදු කොට තිබේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තුර්කියේ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් කනගාටුව පළ කර ඇති අතර තුර්කි වැසියන් හට සහාය ලබා දීමටත් ඔහු බැදී සිටින බව එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

Exit mobile version