ජනපති සුරතින් පත්වීම් 12 ක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබෙන බව වාර්තා වේ .

අද (22) උදෑසන එම පත්කිරීම් සිදුකර ඇති අතර අදාළ පත්වීම් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ .

Exit mobile version