මෙම වර්ෂයේ ජනවාරි මස තුළ සංචාරකයින් 102 ,545 ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි . එම සංචාරකයින්ගෙන් 25,254ක් රුසියාවෙන් ද 13 , 759ක් ඉන්දියාවෙන් ද 8,483 ක් බ්‍රිතාන්‍යයෙන් ද 8, 216ක් ජර්මනියෙන් ද දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ . මිට අමතරව ඕස්ට්‍රේලියාව , ඇමෙරිකාව , මාලදිවයින , ඊශ්‍රායලය , කැනඩාව , ප්‍රංශය ආදී රටවල් වලින් ද සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
ගිය වසරේ ජනවාරි මස තුළ දියිනට පැමිණ ඇත්තේ සංචාරකයින් 82 , 327 ක් පමණි . නමුත් මෙම වර්ෂයේ ජනවාරි මස තුළ සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබේ .