ජනාධිපති පුද්ගලික ලේඛම් දුරකතනයක් පැහැරගෙන මරණීය තර්ජනය කරලා

ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේඛම් සුගීස්වවර බණ්ඩාර මහතා තරුණයෙකුට මරණීය තර්ජනය කර දුරකථනය පැහැරගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සර්වපාක්ෂික අරගලයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂන් විතානගේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Exit mobile version