මේ වන විට කොළඹ ස්ථාන දෙකක කදුළු ගෑස් එල්ල කර තිබේ. ඒ කොළඹ චැතම් වීදියේය. මේ වන විට ජනාධිපත් ලේඛම් කාර්යාල අසලද කදුළු ගෑස් ප්රහාරයක් එල්ල වෙමින් තිබෙන බව අපගේ වාර්තාකරු කරුවන් පවසයි.
මේ වන විශාල ප්රමාණයක් කොළඹට ලගා වෙමින් තිබේ. ඒ අතර පාසල් දරුවන්ද සිටින බව වාර්තා වෙයි.