ජපන් රජය විසින් පොලීසියට කළ පරිත්‍යාගය.

ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සදහා පරිත්‍යාග කළ යතුරුපැදි 150ක් , සෝදිසි උපකරණ 115ක් , ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංකේතාත්මකව භාර දීම සිදු කළ බව වාර්තා වේ.

Exit mobile version