ජපන් විදේශ රාජ්‍ය අමාත්‍යවරයා  අද දිවයිනට .

පෙබරවාරි 4 වැනිදා පැවැත්වීමට නියමිත 75 වන නිදහස් දින උළෙල සදහා ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන ටාකි ෂුන්සුකේ අද (2) කටුනායක ගුවන් තොටුපළෙන් දිවයින  වෙත ළගා වීමට නියමිත අතර මෙරට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් ජපන් විදේශ රාජ්‍ය අමාත්‍යවරයා පිළිගැනීමට නියමිත බව වාර්තා කරයි.

Exit mobile version