ජපානයේ තත්වය! ඉදිරි දිනත් අනතුරුදායකයි!. සම්පුර්ණ වාර්තාව!
අද ජපානය තුල ප්‍රධාන භූමිකම්පා මාලාවකින් පසුව නිකුත් කරන ලද ඉහළම මට්ටමේ සුනාමි අනතුරු ඇඟවීම මේ වන විට නවතා දමා තිබේ. නමුත් මාරාන්තික රළ තවමත් පැමිණිය හැකි බැවින් වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආපසු තම නිවෙස් කරා නොයන ලෙස දැනුම් දුන්නේය. රිච්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් විශාලතම භූමිකම්පාව ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂු වලට බලපපෑවේය. බටහිර … දිගටම ජපානයේ තත්වය! ඉදිරි දිනත් අනතුරුදායකයි!. සම්පුර්ණ වාර්තාව! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed