ජලභීතිකා එන්නත් තොගයක් ලංකාවට .

සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞබ්‍යය හා පශු  වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී.කිත්සිරි මහතා ප්‍රකාශ කලේ සුනඛයින් සදහා ලබා දෙන එන්නත් ලක්ෂ 20ක තොගයක් මේ වන විට මෙරටට ලැබී ඇති බවත් ඒවා බෙදා හැරීමට නියමිත බවත්  එම එන්නත් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බවත් ය .

Exit mobile version