ජලභීතිකා එන්නත් ලක්ෂ 20ක් මේ සතියේ .

මේ වන විට දිවයින තුළ ජලභීතිකා එන්නත් හිගයක් පවතින බවත් මෙම සතිය තුළ දී ජලභීතිකා එන්නත් ලක්ෂ 20ක් ගෙන්වීමට සැලසුම් යොදා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙම ගෙන්වීමට නියමිත එන්නත් තොගය ලබන වර්ෂයේ මැද දක්වා ප්‍රමාණවත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක එල්. ඩී.කිත්සිරි මහතා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version