වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වර්ෂාවත් සමග ජලාශවල ජල ධාරිතාව 70% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වාර්තා වන ආකාරයට එහි ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවේ ජලාශ රැසක් වාං දමමින් පවතින බවයි.
සබරගමුව , මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මෙන්ම පුත්තලම , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා තිබේ.