රත්තොට පිහිටි ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා තත්ත්වය හේතුවෙන් පැය 10ක් කාලයක් ජල කප්පාදුවක් සිදු කිරීමය සැලසුම් කර තිබේ
රත්තොට,කයිකාවල සහ වේරගම යන ප්‍රදේශ වලට හෙට (13) දින පස්වරැ 08 සිට අනිද්දා (14) දින පෙරවරු 6 දක්වා පමණ ජලය කප්පාදු කරන බව ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අවශ්‍යය නම් 1939 යන ක්ෂණික දුරකථන අංකය හා සම්බන්ධ වීමෙන් දැන ගත හැකිය.