ජල ගාස්තුත් ඉහළ යයි ද?

ඒකක 30 ට වැඩි ජල පරිභෝජිකයින් සඳහා ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

කෙසේ නමුත් ජල අඩු ආදායම්ලාභීන්ගේ ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මින් පෙරදී සම්පාදන මණ්ඩලය පාඩු ලැබුව ද මේ වන විට ඔවුන් සිය වියදම පිරිවැහෙන අයුරේ ආදායමක් ලබන බවය.

Exit mobile version