මාවනැල්ල ජල සම්පාදන ඒකකයට අයත් සමාගමක් විසින් මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දක්වා අලුතින් සවි කළ ජල නළයක පීඩනය පරීක්ෂා කරමින් සිටියදී එම ජල නළය පුපුරා ගොස් මාර්ගයේ අසළින් ගමන් ගත් මාවනැල්ල දුනුගම ප්රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාවනැල්ල පොලීසිය සදහන් කරයි.
ජල නළයේ පීඩනය පරීක්ෂා කරන අතරතුරේදී නළය පුපුරා – අසළින් ගමන් ගත් පුද්ගලෙකු මරුට.
-
by publisher 1
- Categories: පොලිසිය, ප්රජා
- Tags: ප්රජා පුවත්විශේෂ පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024