පිරිසිදුම ජලය තිබෙන ශ්රීලංකාවේ ගම්වලට පවා නළ මාර්ගයෙන්, ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය මගින් ජලය සපයා තිබේ.
එසේ ජලය සැපයීම නිසා ගම්වල තිබූ බොහෝ ජලය ලින් වසා දමන ලදී.
සැප පහසුව පිණිස වටිනා සම්පත් අත් හැරි ජනතාවට මේ වන විට මුදල් ගෙවන ජලයටත් අලුතින් 15% ක් පමණ එකතු කරන බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ යහපත් පාලනයෙන් හැලී ගිය ආත්මාර්තකාමී පාලකයන් සහ ඔවුන් පත්කරගත් ආත්මාර්තකාමී ජනතාව නිසා ජලයටත් විශාල මුදලක් ගෙවීමට සිදුව තිබේ.