ජල සම්පාදන අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි එතුමාගේ මාධ්‍ය ලේකම් තේ.එච්.සංජීව ධම්මික මහතා ගම්පහ දිස්ත්‍රික් ජල ව්‍යාපෘති නීරීක්ෂණය කිරීමට නියමිතව ඇත.
ඒ අනුව 2021.11.14 දින අදාළ ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා යාමට අපේක්ෂා කරන බවත්,එදිනය මණ්ඩලයේ අදාළ නිලධාරීන් සහ කොන්ත්‍රාත් සමාගම්හි වගකිව යුතු නිලධාරීන් එම ස්ථානයන්ට කැඳවන ලෙසත් දන්වා ඇත.
දිවුලපිටිය ජල පවිත්‍රාගාරය පෙ.ව.09.00
ගම්පහ ජල පවිත්‍රාගාරය පෙ.ව.11.30
ගිරිදර ජල පවිත්‍රාගාරය ප.ව.02.00
රද්දොළුගම ජල පවිත්‍රාගාරය ප.ව.05.00