ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් කොරෝනා මාරයාට බිලිවෙයි

පුවත් පත් කලවේ ජ්‍යෂ්ඨයෙකු වූ ඩබ්ලිව්.ඩී.ගුණරත්න මහතා කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් අද (17) අලුයම අවසනාවන්ත ලෙස සිය දිවියට සමු දී ඇති ඔහුගේ පුත් මාධ්‍යවේදී දර්ශන ගුණරත්න මහතා පවසා ඇත.

ඔහු දිවියෙන් සමුගන්නා විට 84 වියෙහි පසුවී ඇත.

ඔහු අවසාන වශයෙන් ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය කර්තෘ වරයෙක් ලෙස කටයුතු කර ඇති අතර 2017 වර්ශයේදී විශ්‍රාම ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version