ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි.

දශක හයක් පුරාවට පුවත්පත් කලාවට විශිෂ්ඨ සේවාවක් සිදුකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු පිළිබඳ මතකය අවදි කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් එතුමන්ගේ ශෝකය ප්‍රකාශ කර ඇත.

Exit mobile version