ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට කොවිඩ් ආසාදනය වී ඇත.
රටට ආදරය කරන, ඇත්ත ඇති සැටියෙන් දකින විවේචනය කල යුතු ස්ථානයේ විවේචනය කරන, වර්ණනා කළ යුතු ස්ථානයේ වර්ණනා කරන මොහු මාධ්‍යවේදියෙක් වශයෙන් සිය කාර්යය මනාව ඉටු කරනු ලබයි.
මේ වන විට කොවිඩ් ආසාදිතව සිටින මොහුට අප රාවණා මාධ්‍ය ජාලය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු!