ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය අමාත්‍යවරයා වෙත ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට කමිටුවක් පත්කරන ලෙස උපදෙස් ලබා දී තිබෙි.
මෙය පාර්ලිමේන්තුවේ සිටින හිටපු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපන අමාත්‍යවරු සහ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සමන්විත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන සදහන් කළේය.ඒ අද( 6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.